Lakshapathi Ultimate Game

who wants to be a millionaire. Play And Win Lakshapathi Ultimate
Playsoft Interactive
Download Lakshapathi Ultimate Game APK
Rating 4
Category Trivia
Package name com.malindu.lakshapathigame
Downloads 5+
Lakshapathi Ultimate Game Description
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට

මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.

මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10‘000/=
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125‘000/=
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3‘000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .

මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත කි දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා .

එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි .

මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.

මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි අලු‍තින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .

ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි .
එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.

Open up
Download APK for Android
Currently, Lakshapathi Ultimate Game APK download is not available. Please proceed to download from the Google Play Store.
Google Play
Get from Play Store
1. Click "Get from Play Store
2. Download Lakshapathi Ultimate Game from the Play Store
3. Launch and enjoy Lakshapathi Ultimate Game
Lakshapathi Ultimate Game APK FAQ

Is Lakshapathi Ultimate Game safe for my device?

Open up

What is an XAPK file, and what should I do if the Lakshapathi Ultimate Game I downloaded is an XAPK file?

Open up

Can I play Lakshapathi Ultimate Game on my computer?

Open up

Search Recommendation